AdaDerana Sinhala news feed on 1/9/2014

සරසවි සිසුන්ගේ ශිෂ්‍යාධාර බලහත්කාරයෙන් ලබාගෙන
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහපොළ ශිෂ්‍යාධාර හිමි සිසුන්ගෙන් එම මුදල් විශ්ව විද්‍යාලයේම සිසුන් පිරිසක් විසින් බලහත්කාරයෙන් ලබාගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති බව විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය අතුළ සේනාරත්න මහතා පවසයි.

ඇළක තිබී පුද්ගල මළ සිරුරක් හමුවෙයි
තලංගම, කුමාරගෙවත්ත ප්‍රදේශයේ ඇළක තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ.

හමුදා ෂෙල් වැටී සිය ගණන් මැරුණා – අමෙරිකානු තානාපති නිල Twitter සමාජ ජාලය කියයි

දිවයිනට පැමිණ සිටින අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ විශේෂ තානාපති ස්ටීවන් ජේ රැප් සහ මෙරට අමෙරිකානු තානාපතිනි මිෂෙල් සිසොන් උතුරේ සංචාරය කිරීමෙන් පසු නිල Twitter සමාජ ජාලයට ඡායාරූප කිහිපයක් මුදා හැර ඇති අතර එහි ඡායාරූප විස්තරයක ශ්‍රී ලංකා හමුදාව ෂෙල් ප්‍රහාර මගින් සාමාන්‍ය වැසියන් ඝාතනය කළ බව දක්වා තිබේ.

හලාල් ! – රටට සැලසෙන සෙත මොකක්ද?
හලාල් පිළිබඳ සංවාදය යළි ඇරඹීමෙන් රටට සැලසෙන සෙත කුමක්දැයි ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා විමසයි.

ගුවන් හමුදාපති පුටුව මාරුවෙයි
නව ගුවන් හමුදාපතිවරයා වශයෙන් එයාර් වයිස් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා පත් කර තිබේ.

කොටුව පොලිස් පරීක්ෂකවරයෙකු අල්ලස් දැලේ
රුපියල් 75,000 ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ, කොටුව පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂකවරයෙකු අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ජනතාව රවටන තවත් ජාවාරමක් හෙළිවෙයි
කුලී රථකරුවන් වශයෙන් පෙනී සිටිමින් මහජනතාවගේ දේපළ කොල්ලකෑමේ ජාවාරමක නිරතවන කණ්ඩායමක් පිළිබඳ තොරතුරු ලැබී ඇති බව පොලීසිය පවසයි.

සහෝදරයා ඝාතනය කළ පුද්ගලයා අල්ලයි
තියුණු ආයුධයකින් පහර දී සිය සොහොයුරා ඝාතනය කළ පුද්ගලයෙකු කහතුඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බලපත්‍ර නොමැතිව ඇද්ද හරක් මස් කිලෝ 527 ක් දැලේ
බලපත්‍ර රහිතව ලොරියකින් ගව මස් කිලෝ ග්රෑම් 527 ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු හලාවත පොලීසියේ රථවාහන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹට ඩෙංගු අවදානමක්
කොළඹ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශ කිහිපයක ඩෙංගු වසංගත තත්ත්වයක් මතුවීමේ අවධානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

හලාල් සවිමත් හා විධිමත් – සහතික දෙන්න සමාගමක්
ශ්‍රී ලංකා ව්‍යාපාර සඳහා හලාල් අනුකූලතා සහතිකය නිකුත් කිරීම සඳහා “ සීමාසහිත හලාල් ප්‍රතීතන කවුන්සිලය“ නම් සමාගමක් ස්ථාපිත කර තිබේ.

ලක්ෂ 12ට ව්‍යාජ ගුවන් ටිකට් 54ක් විකුණලා
ව්‍යාජ ගුවන් ප්‍රවේශ පත්‍ර අලෙවි කිරිමේ ජාවාරමක් සම්බන්ධයෙන් කොටහේන පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

විරෝධතා හේතුවෙන් ගාලු පාරේ මංතීරුවක් වැසෙයි
අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට පවත්වනු ලබන විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් කොළඹ,ගාලුපාරේ එක් මංතීරුවක් වසා තිබේ.

තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිට වරෙන්තුවක්
තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් විදානපතිරණ මහතා අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ මහධිකරණය විසින් අද(09) වරෙන්තුවක් නිකුත් කර තිබේ.

කම්කරුවන්ට බඹර ප්‍රහාරයක්

හැටන් , ඩයගම, ආරඩි ප්‍රදේශයේ දි බඹර ප්‍රහාරයකට ලක්වීමේන් කාන්තාවන් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

එ.ජ.නි.ස. නාගරික මන්ත්‍රී චතුර ගලප්පත්ති ඉල්ලා අස්වෙයි
මාතර නගර සභාවේ එ.ජ.නි.ස. නාගරික මන්ත්‍රී චතුර ගලප්පත්ති මහතා ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී තිබේ.

දිවි මකුළුවන් සමඟ ජර්මන් ජාතිකයා දැලේ

බලපත්‍ර නොමැතිව දිවි මකුළුවන් සන්තකයේ තබාගෙන සිටි ජර්මන් ජාතිකයෙකු බලංගොඩ ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගෙන තිබේ.

පළාත් සෞඛ්‍ය අමාත්‍යවරු හෙට කොළඹට
පළාත් සෞඛ්‍ය අමාත්‍ය සමුළුව හෙට(10) දිනයේ කොළඹදී පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.

මාතලේ ඩිපෝවේ ප්‍රධාන ලිපිකරු අත්අඩංගුවේ
මාතලේ ලංගම ඩිපෝවේ ගිණුම් අංශයේ වැඩ බලන ප්‍රධාන ලිපිකරු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බොස්ගේ පොකැට්ටුවට විද්ද සේවකයා දැලේ
තම ස්වාමියාගේ නිවසේ තිබු මුදල් රුපියල් 1,15,000 ක් සොරකම් කළ බව කියන ව්‍යාපාරිකයෙකු යටතේ සේවය කරන සේවකයෙකු කොස්වත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

AdaDerana English news feed on 1/9/2014

UPDATE: US Embassy tweet claims army shelling killed hundreds of families
The US Embassy in Colombo claimed in a tweet today (January 9) that two top US Ambassadors had visited the site of the “killing of hundreds of families by army shelling” in January 2009. MORE..

Policeman arrested for accepting bribe
A police inspector attached to the Fort Police station was arrested today by the Bribery Commission for allegedly accepting a bribe of Rs. 75,000. He was arrested while accepting a part of the bribe and is scheduled to be produced before the Fort Magistrate Court. MORE…

Air Vice Marshal Kolitha Gunathilake to be appointed SLAF Commander
Air Vice Marshal Kolitha Gunathilake is to be appointed Commander of the Sri Lanka Air Force with effect from February 28. MORE..

Man arrested for murdering his own brother
A person was arrested by the Kahatuduwa police for allegedly murdering his brother with a sharp object. MORE..

Respect Indo-Lanka agreement – Khurshid
Sri Lanka should respect the Indo-Sri Lanka agreement with former Indian Prime Minister Rajiv Gandhi, Indian External Affairs Minister Salman Khurshid has said. In an interview he adds that Sri Lanka is a sovereign state and that it is for them to decide about their country. MORE…

Halal certificate to be issued by HAC from today
The Halal Compliance Certification for Sri Lankan industries will now be issued by the Halal Accreditation Council (Guarantee) Ltd from today (January 9). MORE..

Protest outside US Embassy; one lane closed for traffic
A traffic jam has been reported on Galle Road, Kollupitiya due to a protest in front of the US Embassy. MORE..

Arrest warrants issued for Tangalle PS Chairman
The Colombo High Court today issued a warrant for the arrest of Tangalle Pradeshiya Sabha Chairman Sampath Vidanapathirana, who is accused of murdering a British national and sexually assaulting his girlfriend. MORE..

VIDEO: Galappaththi resigns from UPFA; son resigns from Matara MC
UPFA Matara Municipal Councilor Chathura Galappaththi has tendered his resignation from the local government establishment while his father Southern Provincial Councilor Justin Galappaththi today resigned from the United People’s Freedom Alliance. MORE..

Sitsabaiesan trying to embarrass us – Sri Lanka HC
Sri Lanka’s official representatives in Canada are accusing a New Democrat MP of attempting to embarrass the Asian country’s government by claiming she faced political intimidation during a visit to Sri Lanka. MORE….

lanka C news Sinhala news feed on 1/9/2014

දෘඪාංග හා මෘදුකාංග තරගාවලියක්.. මෙහෙයවීම පොලීසියෙන්
අපරාධ සිදුවීමට ඇති ප‍්‍රවණතාව අවම කිරීම, අපරාධ සිදු කිරීමට ඇති ඉඩ සූක්ෂමව ඇහිරීම, අපරාධකරුවන් හදුනාගැනීම

එතනෝල් ආනයනකරු අතුරුදහන්
ඔරුගොඩවත්ත රේගු අංගනයේදි පසුගිය 07 වනදා අත්අඩංගුවට ගනු ලැබු එනතොල් ලීටර 16,000 ක් අඩංගු

ටයර් සහ ටියුබ් සහන මිලට
දේශීය සමාගමක් වන ‘කැළණි ටයර්’ ආයතනය දැනටමත් ටයර් සහ ටියුබ් සහනදායී මිලට ලබාදීමේ

හමුදාව ෂෙල් ප‍්‍රහාර එල්ල කර සිය ගණන් මරලා – අමෙරිකානු තානාපතිනි / ස්ටීවන් රැප්
මෙරටට පැමිණ සිටින අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ විශේෂ තානාපති ස්ටීවන් ජේ රැප් සහ මෙරට අමෙරිකානු

පන්නිපිටියේ ඇන්ටි හා මඩපාත චතුරානි පිටිසර කෙල්ලන් ගණිකාවන් කර මාලදිවයින් පටවයි
පිටිසර පළාත්වල තරුණියන් ගණිකා වෘත්තියට මාලදිවයින් යවන සැලැස්මක් හෙළිව ඇතැයි පොලීසිය පවසයි.

තාරකාවක ජීවය පැවතිය හැකි ප‍්‍රදේශය දස ගුණයකින් පුළුල් වේ
තාරකාවක සිට ජීවය පැවතිමට සුදුසු තත්වයන් පවතින්නේ යයි මෙතෙක් සිතූ දුර සීමාවට වඩා 10 ගුණයක් විශාල ප‍්‍රදේශයක

භාණ්ඩගාරය බංකොලොත් වෙලා.. අබෞද්ධ කබ්රාල් දඹදිව පිං කැටත් කඩනවා
භාණ්ඩාගාරය බංකොළොත් වී ඇති නිසා වසර ගණනාවක් තිස්සේ දඹදිව වන්දනාවේ ගිය බැතිමතුන් විසින් පඬුරු

මාලිංග මුම්බායි ඉන්දියන්ස්ගෙනුත් කැපෙන ලකුණු
මෙවර පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රිඩක ලසිත් මාලිංග මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමෙන්

හලාල් නීතිගත වෙයි.. සහතික දෙන සමාගම ලියාපදිංචි කෙරේ
සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය විසින් පසුගිය දෙසැම්බර් 31 වන දා සිට නවතා දමනු ලැබූ හලාල් සහතික

ජර්මානු ආර්ථිකයත් කුඩු වෙන හැඩ
යුරෝපා මහාද්වීපයේ ශක්තිමත්ම ආර්ථිකයට හිමිකම් කියන ජර්මනියේ වත්මන් පාලක සන්ධානය විසින් එහි ආර්ථික

lanka C news English Feed on 1/9/2014

The army has killed hundreds by shell attacks … American Ambassador / Steven Raf
The American Ambassador in Sri Lanka Michele Sison and the special agent of America Steven Raf who has come to Sri Lanka have released some photographs to Twitter and stating that Sri Lankan army has assassinated civilians by shell attacks. It is reported that Steven Raf will stay in North for 2 days and have […]

Tyres and tubes are at concession rates
The National Transport Commission has taken steps to issue tyres and tubes to the passenger transport buses at concession rates. Accordingly, Kelani tyres, a local tyre company has already agreed to supply them at concession rates. As the first step, this will be for the inter provincial bus owners and the second step will be […]

The Ethanol importer is vanished
The police says that the owner of the container of 16000 ltrs of Ethanol which was arrested at Orugodawatte yard is vanished.  Two suspects arrested in this regard are remanded till the 20th. In the inquiries, it is revealed that the owner of this container has submitted fraud documents using the signatures of four custom […]

“We cannot live without milk powder”-founded by Ranil
UNP and the UNP Leadership Council Leader, Ranil Wickramasinghe states that the modern day Kisagothami is searching for a milk packet instead of a handful of mustard. Further he stated: “Youth and the adults are unable to consume milk. Majority of the country drink milk and how can they live without milk powder? According to […]

The best wild life officer in Yala has been transfered to Kilinochchi
One of the best officers who worked at Yala Sanctuary has been transferred to Kilinochchi for no reason. He has been an officer who has raided many illegal activities. He has been working at Dambawa, Bittuwa area. He has also been the wild life officer who arrested the racketeers along with the tusks who killed […]

Minister Jeewan’s daughter too to compete for the Western Provincial Council
It is reported that the elder daughter of the Minister Jeewan Kumaratunga, Malsha Kumaratunga too is to compete for the upcoming Western Provincial Elections. The Minister reported that he has nominated his daughter’s name to the committee and there is a possibility of it getting approved.

Halal is legalized,,,,,, company to issue certificates if registered
A new company by the name of “Halal ‘anti clinical’ Council Ltd” has been registered to issue Halal certificate which was stopped by the All Ceylon Jamiyyathul  Ullama organization since 31st December 2013. Issuing an announcement the council has confirmed that the company is active with effect from 01st January 2014. Starting their 3rd protest […]

An official vehicle for “Wannila Aththo”
The Presidential Secretariat is making arrangements to provide an official cab to the Vaddha Leader Uruwarige Wannila Aththo. The Minister T B Ekanayake says that though some are accusing the Ministry for the delay, there is no financial provisions for this. Due to this reason, the Presidential Secretariat has taken over the task and will […]

American Embassy is raided….. Galle road is blocked
It is reported that there is a huge traffic at Colpetty on the Galle road due to the protest against Steven J Rap, the special American agent appointed regarding war crimes. Due to this, one track on the Galle road has been closed. The protest is organized by the Jathika Ekamuthuwa.

Manmohan is on a tour to Sri Lanka
It iss reported that the Indian Prime-Minister Manmohan Singh is supposed to visit Sri Lanka.  It is said that he is supposed to visit North and East on his trip. It is said that the security adviser of Indian High Commission Capt. Prakash Gopal has visited Jaffna on the 07th in this regard and he […]

No money—school students lunch too stops

With the commencement of the new school term, the program that was providing free lunch for students too has stopped. Reports of the Ministry of Educational Services states that the free lunch program was not started from the beginning of this year. Last year, about 9 hundred thousand selected primary students were provided with lunch. […]
No money—school students lunch too stops

2 valuable lands in Colombo for education and tourism fields

The cabinet has decided to donate 2 valuable blocks of lands to ministry of education and to the Sri Lanka tourism development authority. It is decided to give the 01 acre land adjoining to Devi Balika Vidyalaya to the school as the space is not enough to develop the sports facilities.  This will be done […]
2 valuable lands in Colombo for education and tourism fields

Stocks at near 5-month high on large caps, foreign buying

Sri Lankan stocks gained to a near 5-month high led by large caps and banks as active local institutional investors and foreigners bought in risky assets, and analysts said the central bank’s rate cut had been helping the positive sentiment. MORE..
Stocks at near 5-month high on large caps, foreign buying

US envoy to visit north today; US to bring another resolution on Lanka

The US Ambassador—at—Large at the Office of Global Criminal Justice, Stephen J Rapp will visit Sri Lanka’s war-ravaged north on Wednesday to hold talks with local officials. This is Rapp’s second visit to the island and comes ahead of another US—moved resolution on Sri Lanka at the UN Human Rights Council in March. MORE…
US envoy to visit north today; US to bring another resolution on Lanka

President to engage in Israel visit today

President Mahinda Rajapaksa will leave Palestine and visit Israel today (January 8), the President’s Coordinating Secretary, Wijeyananda Herath stated. MORE..
President to engage in Israel visit today

VIDEO: Dubai to deport Sri Lanka-born American over parody video

A Sri Lanka-born American who has been held in the United Arab Emirates for nine months in connection with a satirical online video about youth culture in Dubai was expected to be released soon, the US State Department said Tuesday. MORE…
VIDEO: Dubai to deport Sri Lanka-born American over parody video

Flower Road closed due to protest

Flower Road in Colombo 7 temporarily closed due to a protest near the Prime Minister’s office, Police said a short while ago. The protestors are reportedly shouting slogans against the Prime Minister asking him to step down.
Flower Road closed due to protest

VIDEO: Suspect arrested after attempt to smuggle disassembled vehicles

A suspect was arrested by the Customs Investigation Division while attempting to smuggle out a container load of eight disassembled vehicles on false declarations.
VIDEO: Suspect arrested after attempt to smuggle disassembled vehicles

India launches third phase of housing project

India has launched the third phase of a housing project in Sri Lanka by expanding the category of beneficiaries to include Indian-origin Tamils who are settled in the central part of the country as plantation laborers. MORE…
India launches third phase of housing project

VIDEO: Tense situation outside PM’s office

A tense situation is reported near the Prime Minister’s office as the ‘Sihala Ravaya’ members attempt to forcibly enter the premises, Ada Derana reporter confirms. Police have blocked the protestors from entering the Premier’s office which resulted in the tense situation.
VIDEO: Tense situation outside PM’s office

Wife of Wellampitiya OIC remanded until Jan 17

The wife of the former Wellampitiya Police OIC has been remanded until January 17 after her husband was arrested over a drug charge. MORE..
Wife of Wellampitiya OIC remanded until Jan 17

Efforts to bring back 20 tonnes of Lankan coins left in India

Sri Lanka is trying to bring back an estimated 20 tonnes of Lankan coins put in the tills (hundials) of Buddhist and Hindu shrines in India by Lankan pilgrims. MORE..
Efforts to bring back 20 tonnes of Lankan coins left in India

Inflation index to be changed in order to cover whole nation

Sri Lanka will change its inflation index to change the basket of items and broaden coverage to the whole nation rather than just the capital city, the state-run statistics office said on Wednesday. MORE..
Inflation index to be changed in order to cover whole nation

Kabeer Hashim appointed Chairman of the UNP

UNP MP Kabeer Hashim has been appointed as the Chairman of the UNP by the Working Committee, UNP General Secretary Tissa Attanayaka stated.
Kabeer Hashim appointed Chairman of the UNP

පස් හැවිරිදි දරුවාට වධ හිංසා කළ පුංචි අම්මා අත්අඩංගුවේ

අලවතුගොඩ, මහමුදුන, විලානගම ප්‍රදේශයේදි දරුවෙකු කෲරත්වයට පත් කිරීමක් සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
පස් හැවිරිදි දරුවාට වධ හිංසා කළ පුංචි අම්මා අත්අඩංගුවේ

අයහපත් කාලගුණය පහවයන ලකුණු

උතුරු හා නැගෙනහිර පළාත් වල පැවති අහයහපත් කාලගුණය ක්‍රමයෙන් පහව යමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අයහපත් කාලගුණය පහවයන ලකුණු

ශ්‍රී ලාංකික-අමෙරිකානු ජාතිකයා අරාබියෙන් පිටමං කරන ලකුණු

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අත්අඩංගුවට ගෙන රඳවා සිටි උපතින් ශ්‍රී ලාංකිකවූ අමෙරිකානු ජාතික තරුණයා නිදහස් කොට රටින් පිටුවහල් කිරීමට තීරණය කර තිබේ.
ශ්‍රී ලාංකික-අමෙරිකානු ජාතිකයා අරාබියෙන් පිටමං කරන ලකුණු

සැමියා ඝාතනය කළ බිරිඳ වසර 12ට පසු දැලේ

සිය ස්වාමි පුරුෂයා ඝාතනය කළ වලස්මුල්ල ප්‍රදේශයේ කාන්තාවක වසර 12කට පසුව අත්අඩංගුවට ගෙන තිබේ.
සැමියා ඝාතනය කළ බිරිඳ වසර 12ට පසු දැලේ

ශ්‍රී ලංකාව පන්දු යැවීම තෝරා ගනියි

ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාව පන්දු යැවීම තෝරා ගනියි

ලිංගික අල්ලස් ඉල්ලූ පොලිස් ලොක්කා යළි රිමාන්ඩ්

ස්ත්‍රීයකගෙන් ලිංගික අල්ලස් ලබාගැනීමට තැත් කිරීමේ සිදුවීමකට අදාළව අත්අඩංගුවට ගනු ලැබූ මහව පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ජනවාරි මස 13 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ලිංගික අල්ලස් ඉල්ලූ පොලිස් ලොක්කා යළි රිමාන්ඩ්

මල්පාර තාවකාලිකව වැසෙයි

කොළඹ7, මල්පාර තාවකාලිකව වසාදමා ඇති බව ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මල්පාර තාවකාලිකව වැසෙයි

නීති විරෝධි ලෙස ආනයනය කළ රථ වාහන කොටස් රේගුවෙදී මාට්ටු

නීති විරෝධි ලෙස මෙරටට ආනයනය කරන ලද රථ වාහන කොටස් තොගයක් තොටළඟ ප්‍රදේශයේ පිහිටි රේගු බහාලුම් අංගනයේදී ශ්‍රී ලංකා රේගු භාරයට ගෙන තිබේ.
නීති විරෝධි ලෙස ආනයනය කළ රථ වාහන කොටස් රේගුවෙදී මාට්ටු

උපවාස කළ පැල්වත්ත සීනි සේවකයින්ගේ වැඩ තහනම්

උපවාසයේ නිරතව සිටි බුත්තල, පැල්වත්ත සීනි කර්මාන්ත ආයතනයේ සේවකයින් පිරිසකගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වෙයි.
උපවාස කළ පැල්වත්ත සීනි සේවකයින්ගේ වැඩ තහනම්

අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට නොසන්සුන්

(UPDATE)

කොළඹ-07, පිහිටි බුද්ධ ශාසන අමාත්‍යංශය හා අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට මේවන විට නොසන්සුන්තාවක් හටගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.
අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට නොසන්සුන්

වැල්ලම්පිටිය ස්ථානාධිපතිගේ බිරිඳත් රිමාන්ඩ්

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා සිටි වැල්ලම්පිටිය හිටපු පොලිස් ස්ථානාධිපතිවරයාගේ භාර්යාව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
වැල්ලම්පිටිය ස්ථානාධිපතිගේ බිරිඳත් රිමාන්ඩ්

ලක්ෂ 261ක් වංචා කළ රේගු ලිපිකරුවා අත්අඩංගුවේ

රේගුවේ රුපියල් ලක්ෂ 261ක මුදලක් වංචා කළ එහි වැටුප් අංශයේ ලිපිකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ලක්ෂ 261ක් වංචා කළ රේගු ලිපිකරුවා අත්අඩංගුවේ

දැරණියගල ස්ථානාධිපතිට නොතීසි

හෙට(09) දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සඳහන් කරමින් දැරණියගල පොලිස් ස්ථානාධිපතිවරයාට නොතීසි නිකුත් කර තිබේ.
දැරණියගල ස්ථානාධිපතිට නොතීසි

කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක්

කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබේ.
කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක්

බාල වයස්කාර දැරියන් 2ට අතවර කළ විදේශිකයා ගැන පරීක්ෂණ

බාල වයස්කාර දැරියන් දෙදෙනෙකුට ලිංගික අතවර කළ විදේශිකයෙකු සම්බන්ධයෙන් මුන්දලම පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
බාල වයස්කාර දැරියන් 2ට අතවර කළ විදේශිකයා ගැන පරීක්ෂණ

මාරු කාසි ටොන් විස්සක් ඉන්දියාවේ

ඇස්තමේන්තු කර ඇති අන්දමට ටොන් විස්සක පමණ ශ්‍රී ලංකා කාසි තොගයක් ඉන්දියාවේ පවතින බවත්, ඒවා යළි ගෙන්වා ගැනීමට උත්සාහ දරමින් සිටින බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන බව ඉන්දීය මාධ්‍ය උපුටා දක්වයි.

මාරු කාසි ටොන් විස්සක් ඉන්දියාවේ

පරිභෝජනයට නුසුදුසු හාල් මැස්සන් තොගයක් වත්තලින් හමුවෙයි

වත්තල ඇලකන්ද පාර ප්‍රදේශයේ ගබඩාවක තිබි මිනිස් පරිභෝජනයට නුසුදුසු හාල් මැස්සන් තොගයක් සොයාගෙන තිබේ.
පරිභෝජනයට නුසුදුසු හාල් මැස්සන් තොගයක් වත්තලින් හමුවෙයි

පකිස්ථානය ලකුණු 165යි

ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථාන කණ්ඩායම සියලුම පිතිකරුවන් දැවී ලකුණු 165 රැස්කර ගන්නා ලදී.
පකිස්ථානය ලකුණු 165යි

යුද නැව් ගැන අධිකරණයට කරුණු දැක්විය යුතුයි

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබා දීමට සූදානම් වන බව කියන යුද නැව් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස මැඩ්රාස් අධිකරණයක් එරට රජයට නියෝග කර තිබේ.
යුද නැව් ගැන අධිකරණයට කරුණු දැක්විය යුතුයි

එ.ජා.පයේ සභාපති පුටුව කබීර්ට

එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා ලෙස කෑගල්ල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පත් කර ඇති බව එ.ජා.ප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.
එ.ජා.පයේ සභාපති පුටුව කබීර්ට

කාන්තාවන්ට උපද්‍රව ඇතිවන්නේ ඔවුන්ගේම වරදින් – සෞදි අරාබිය

පසුගියදා සිදුකළ සමීක්ෂණයකදී හෙළිවී ඇත්තේ පොදු ස්ථාන වල කාන්තාවන් කරදර වලට මුහුණදීමේදී ඔවුන්ගේ ඇස් ප‍්‍රදේශ විසිතුරු
කාන්තාවන්ට උපද්‍රව ඇතිවන්නේ ඔවුන්ගේම වරදින් – සෞදි අරාබිය

එජාපය ‘මත්ද්‍රව්‍ය හදිසි තත්ත්වයක්’ ඉල්ලති

රට පුරා මහත් වසංගතයක් බවට පත් වෙමින් ඇති මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රටතුළ හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට
එජාපය ‘මත්ද්‍රව්‍ය හදිසි තත්ත්වයක්’ ඉල්ලති

ikman.lk ට විරුද්ධව පොලීසියට පැමිණිල්ලක්

මෙරට ජනප‍්‍රියම ලූහුඬු දැන්වීම් වෙබ් අඩවිය වන ikman.lk ට විරුද්ධව පොලීසියට පැමිණීල්ලක් ලැබී තිබේ.
ikman.lk ට විරුද්ධව පොලීසියට පැමිණිල්ලක්

අගමැති භික්‍ෂූන්ගේ ඇගේ ලේ සෙලවීමේ පාපකර්මය කරගත්තා

අද පෙරවරුවේ කොළඹ පිහිටි අග‍්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිටට රැස්වු ‘සිහල රාවය’ සංවිධානය අග‍්‍රාමාත්‍ය මෙන්ම
අගමැති භික්‍ෂූන්ගේ ඇගේ ලේ සෙලවීමේ පාපකර්මය කරගත්තා

සුපිරි ගිනිකන්දක පිපුරුම ඕනෑම විටක සිදුවිය හැකියි

සුපිරි ගිනිකන්දක් ඕනෑම විටකදී විදාරණය විය හැකි බව භූ විද්‍යාඥයින් විසින් අනාවරණය කර ඇතැයි වාර්තා වේ.
සුපිරි ගිනිකන්දක පිපුරුම ඕනෑම විටක සිදුවිය හැකියි

දකුණු පළාත් සන්ධාන මන්ත‍්‍රී එජාපයට එක් වේ

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී ජස්ටින් ගලප්පත්ති මහතා එක්සත් ජාතික පක්‍ෂයට එකතු වීමට තීරණය
දකුණු පළාත් සන්ධාන මන්ත‍්‍රී එජාපයට එක් වේ

පන්සලකට එරෙහිව පන්සලක් උපවාසයේ

අවුරුදු 80ක ඉතිහාසයක් සහ දායකයින් 500ක් සිටින තම විහාරස්ථානය පමණක් තිබිම ගමට ප‍්‍රමාණවත් හෙයින් බුලත්සිංහල
පන්සලකට එරෙහිව පන්සලක් උපවාසයේ

රනිල් වගේ දක්ෂ නායකයෙක් මුළු පාර්ලිමේන්තුවේම නෑ

එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා වන් දක්ෂ පළපුරුදු දේශපාලන නායකයෙක් මේ මුථ පාර්ලිමේන්තුවේම නැතැයි
රනිල් වගේ දක්ෂ නායකයෙක් මුළු පාර්ලිමේන්තුවේම නෑ

නෙතන්යාහු, පෙරෙස් හමුවෙන්න ජනපති ඊශ‍්‍රායලයේ

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සිය මැද පෙරදිග චාරිකාවේ අවසන් අදියර සඳහා අද (08) ඊශ‍්‍රායලයේ ජෙරුසලම්
නෙතන්යාහු, පෙරෙස් හමුවෙන්න ජනපති ඊශ‍්‍රායලයේ

සල්ලි නෑ… පාසැල් සිසුන්ගේ දිවා ආහාරය නවතී

නව වසරේ නව පාසැල් වාරය ආරම්භයේදීම පාසල් දරුවන්ට නොමිලයේ දිවා ආහාරය ලබා දීමේ වැඩසටහන නතර
සල්ලි නෑ… පාසැල් සිසුන්ගේ දිවා ආහාරය නවතී

test title

this is a test post

Public Holidays in 2014 – Sri Lanka

printable version of holidays can be download from   http://www.pubad.gov.lk site

pdf

January – 14 Tuesday Tamil Thai Pongal Day
January – 14 Tuesday Milad-Un-Nabi (Holy Prophet’s Birthday)
January – 15 Wednesday Duruthu Full Moon Poya Day
February – 04 Tuesday National Day
February – 14 Friday Nawam Full Moon Poya Day
February – 27 Thursday Mahasivarathri Day
March – 16 Sunday Medin Full Moon Poya Day
April – 13 Sunday Day Prior to Sinhala & Tamil New Year Day
April – 14 Monday Sinhala & Tamil New Year Day
April – 14 Monday Bak Full Moon Poya Day
April – 18 Friday Good Friday
May – 01 Thursday May Day
May – 14 Wednesday Wesak Full Moon Poya Day
May – 15 Thursday Day following Wesak Full Moon Poya Day
June – 12 Thursday Poson Full Moon Poya Day
July – 12 Saturday Esala Full Moon Poya Day
July – 29 Tuesday Id-Ul-Fitr (Ramazan Festival Day)
August – 10 Sunday Nikini Full Moon Poya Day
September – 08 Monday Binara Full Moon Poya Day
October – 05 Sunday Id-Ul-Alha (Hadji Festival Day)
October – 08 Wednesday Vap Full Moon Poya Day
October – 22 Wednesday Deepavali Festival Day
November – 06 Thursday Il Full Moon Poya Day
December – 06 Saturday Unduvap Full Moon Poya Day
December – 25 Thursday Christmas Day

AdaDerana Sinhala news feed on 1/18/2014

2013දී උද්භිද උද්‍යානවලින් රුපියල් මිලියන 416ක් ආදායමක්

2013 වසරේ මෙරට ජාතික උද්භිද උද්‍යාන නැරඹීම සඳහා පැමිණි විදේශීය සංචාරකයින්ගේ සංඛ්‍යාවේ වර්ධනයක් පෙන්නුම් කරන බව උද්භිද උද්‍යාන සහ පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍යංශය පවසයි.

දිළිඳු බව නැති කරන්න සංචාරක ව්‍යාපාරයට පුළුවන්‍

රටේ සියලූම ජනතාවගේ දියුණුව ඉලක්ක කර ගනිමින් සංචාරක ව්‍යාපාරය, සංවර්ධනය කිරීම රජයේ අරමුණ බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

පකිස්ථානය සමග වෙළඳ හා දේශපාලන සබඳතා තර කර ගැනීමට අවධානය

ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර වෙළඳ හා දේශපාලන සබඳතා වර්ධනය කර ගැනීමට දෙරටේ නායකයින්ගේ අවධානය යොමුව තිබේ.

මහනුවර ගින්නක්‍
මහනුවර, පිරිස්වත්ත, ධර්මරාජ මාවත ප්‍රදේශයේ ගින්නක් හටගෙන තිබේ.

ගිනි අවි සමග මාට්ටු
මෙරට නිෂ්පාදිත ගිනි අවි 03ක් සමඟ පුද්ගලයෙකු සාලියවැව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලු පහරින් සොහොයුරා මරුට

සිය සහෝදරයාට මුගුරකින් පහරදී ඝාතනය කළ පුද්ගලයෙකු පාදුක්ක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔස්ට්‍රේලියාවෙන් ලංකාවට රුපියල් දස ලක්ෂ 50ක වෛද්‍ය උපකරණ
ඔස්ට්‍රේලියානු රජයෙන් මෙරට රෝහල් සඳහා රුපියල් දස ලක්ෂ 50 ක් වටිනා වෛද්‍ය උපරකරණ තොගයක් පරිත්‍යාග කර තිබේ.

පොලීසිය වැඩ කළ යුතු හැටි ෆොන්සේකා කියයි
පොලිස් නිලධාරීන් මහජන ආරක්ෂාවට ප්‍රමුඛත්වය දී කටයුතු කළ යුතු බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක් සරත් ෆොන්සේකා මහතා පවසයි.

තවත් ධීවරයින් පිරිසකට නිදහස ලැබෙද්දී සාකච්ඡා පස්සට යයි
ඉන්දීය අත්අඩංගුවේ පසුවු තවත් ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් නිදහස් කර තිබේ.

කඹුරුපිටියේ නිධන් සෙවු 6ක් අත්අඩංගුවේ

කඹුරුපිටිය, ගෝන්ගහහේන ප්‍රදේශයේ දී නිධන් සෙවීමේ අරමුණින් කැණීම් සිදුකරමින් සිටි පුද්ගලයින් 06 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වල්ලපට්ටෙන් අවාසනාව පෑදෙයි

වල්ලපට්ටා ශාක කොටස් තොගයක් ළඟ තබාගත් පුද්ගලයින් දෙදෙනෙකු කැකිරාව , මඩාටුගම හන්දිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පළාත් සභා මැතිවරණය – තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනී‍ම ඇරඹෙයි

බස්නාහිර සහ දකුණ පළාත් සභා මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සඳහා අයදුම්පත් භාර ගැනීම මේ වන විටත් ආරම්භ කර ඇති බව මැතිවරණ දෙපාර්තමේන්තුව පවසයි.

AdaDerana English news feed on 1/18/2014

‘False death count of 40,000 given to help sell a book’
The Sri Lankan Government on Saturday said it was ready to face another resolution against the country in the UN Human Rights Council, over alleged war crimes during decades long civil war against the rebel Tamil Tigers. MORE..

Man arrested with 3 locally made guns
A person has been arrested by Saliyawewa Police for the possession of 3 locally-manufactured firearms. A gun holster and deer antlers, also found in the possession of the suspect, has been taken into custody. MORE..

Man clubbed to death by younger brother
Padukka Police has arrested a suspect who allegedly murdered his own brother by assaulting him with a club following an argument last night. MORE..

Pak-Sri Lanka should work to conclude CEPA – Nawaz Sharif
Pakistani Prime Minister Muhammad Nawaz Sharif has said Pakistan and Sri Lanka enjoy excellent relations and there is strong political will on both sides to promote cooperation in diverse fields.
MORE..

Police nab 6 treasure hunters
Six individuals engaged in illegal excavations with the intention of unearthing buried treasures have been arrested in the Gongahahena area in Kamburupitiya. MORE..

Two held with ‘Walla Patta’ in Kekirawa
Two persons have been arrested for the possession of a large quantity of ‘Walla Patta’ herb in the Madatugama Junction area in Kekirawa. MORE..

61 Lankan fishermen released from TN prisons
Acting on the directions of Chief Minister J Jayalalithaa, 61 more fishermen from Sri Lanka were released from Tamil Nadu prisons on Friday. MORE..

Accepting of postal voting applications begins
The accepting of applications for postal voting at the upcoming Western and Southern provincial council election has commenced and will continue till February 07, the Elections Secretariat said.

Several layers found in Mannar mass grave as count hits 36
Forensic experts have discovered more bodies in an unmarked mass grave in Sri Lanka’s former war zone, raising the total to 36. MORE..

lanka C news Sinhala news feed on 1/18/2014

රෝහිත අබේගුණවර්ධනගේ මූණ මේ ආත්මෙත් ඌරෙක්ගෙ වගේ
නියෝජ්‍ය ඇමති රෝහිත අබේගුණවර්ධනගේ මූණ දැන් වුණත් ඌරෙක්ගෙ වගේ යයි ජ.වි.පෙ බස්නාහිර පළාත්

පිටසක්‌වල කාන්තාවන් දෙදෙනකු ලාස්‌ වෙගාස්‌හි සුපිරි වෙළෙඳසකදී අතුරුදහන්
මෑතකදී පිටසක්‌වලින් පැමිණි කාන්තාවන් දෙදෙනකු ලාස්‌ වෙගාස්‌හි සුපිරි වෙළෙඳසලකට පැමිණි විගස අතුරුදන් වී ඇත.

නව කර්මාන්ත ශාලාවකින් සෝයා තෙල්, සත්ව ආහාර
කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සෝයා තෙල් සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා මහා පරිමාණ කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.

මට ලවුස් පීකරයක් දුන්නේ නෑ.. මම ජිනීවා යනවා… ගිහින් ඔක්කොම කියනවා
තමන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි කරන බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂ නායක සරත්

lanka C news English news feed on 1/18/2014

“I will go to Geneva to save the country”- John
UNP Gampaha District Parliamentarian, and the organizer of the opposition, John Amaratunga stated that he is ready to go to Geneva in March to save the country. He also said that the struggles in the country are not relevant when it comes to the problems brought by International forces.  He said that he would take […]

Mangala’s homosexuality is not a problem to the UNP- General Secretary
UNP’s General Secretary and party member, Tissa Attanayake has stated that the accusations faced by Mangala Samaraweera on homosexuality are not a problem to the UNP. When our web site ‘Lanka C News’ contacted him to question him on this regard, he stated that “Those are funny facts and they do not need any disciplinary […]

Obama ordered to limit listening to the telephone calls
The American President Barak Obama has ordered to limit listing and gathering information of the telephone calls without a court order. It is not decided whether to which party this section to be handed over, it is said that the responsibility will be given to the Attorney-General, the congress and the intelligence units. It is […]

Sajith has explained to Ranil what he does in Hambanthota at his best
Hambanthota district UNP Parliamentarian Sajith Premadasa has informed that he cannot perform as a Member of the Nomination board. He said that he took this decision as he cannot  be a fulltime member of the board as he has dedicated himself fully for Hambanthota. The Parliamentarian further said that what he explained was accepted by […]

“Do you love me like before” … Hirunika had asked from H E President
Hirunika Premachandra who received here appointment at Temple Trees as the equal organizer for Colombo Central and said to the President that she needs to meet him alone. Without stopping by that, she took the hand of the President like did in her childhood and made him to sit down. After the President sat down, […]

‘Some is out’…… JVP to Tilvin
The JVP Central committee has decided to set the Leader Somawansa Amarasinghe aside and appoint another Leader. It is reported that a new Leader will be selected at the JVP summit which will be held in Colombo on the 02nd. JVP news reveals that the Chief Secretary of the party Tilvin will be proposed for […]

Were there graduates in kings council…….I have got enough qualifications for politics. – Gayesha
The actress Gayesha Perera says that she has got enough qualifications for entering politics. She points out that she did  politics long ago. “I have not decided to contest. There’s nothing new for me to do.  Being an actress and a beauty queen I did politics long ago.” Were there graduates in the kings council […]

AdaDerana Sinhala news feed on 1/14/2014

මල්ෂා කුමාරතුංග බස්නාහිරට
(වීඩියෝ)

එළඹෙන පළාත් සභා මැතිවරණය සඳහා තරඟ කිරීමට තමන් තීරණය කළ බව තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතාගේ දියණියක වන මල්ෂා කුමාරතුංග මහත්මිය පවසයි.

හිමිකරුගේ දියණියගේ නිවසින් ඇලි කැස්බෑවෙක් මතුවෙලා – මිලට ගන්න ගිය එකා වග අමල් කියයි
(වීඩියෝ)

කොස්ගොඩ, හිද්දොරුව ප්‍රදේශයේ කැස්බැ ජීවී මධ්‍යස්ථානයෙන් අතුරුදන්වු සුදු පැහැති ඇලි කැස්බෑවා බවට සැකකෙරෙන ඇලි කැස්බෑවෙකු අම්බලන්ගොඩ ප්‍රදේශයේ නිවසකින් සොයාගෙන තිබේ.

ගුද මාර්ගයෙන් රන් මතුවෙලා
තම ගුද මාර්ගයේ සඟවාගෙන රන් බිස්කට් මෙරටින් පිටකිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

අපේක්ෂකයින් තෝරා ගැනීමට නාම යෝජනා මණ්ඩලයක්

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත බස්නාහිර සහ දකුණු පළාත් සභ මැතිවරණය වෙනුවෙන් අපේක්ෂකයින් තෝරාගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් නාමයෝජනා මණ්ඩලයක් පත් කර තිබේ.

පුංචි ලෝකාන්තයෙන් පැන සියදිවි හානිකර‍ගෙන
උඩුදුම්බර, නවදගල ප්‍රදේශයේ දී තරුණයෙකු සියදිවි හානිකරගෙන තිබේ.

දින 2ට වඩා උණ නම් බලාගෙන ඉන්න එපා
දින 02 කට වඩා උණ තත්ත්වයක් පවතීනම් ප්‍රතිකාර ලබාගැනීම සඳහා රජයේ රෝහලක් වෙත රෝගීන් ඇතුළත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය ඉල්ලීමක් කරයි.

ජපුරේ සරසවි සිසුන්ට චීනයෙන් ශිෂ්‍යයත්ව

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිය හදාරණ සිසුන් සඳහා චීන විද්‍යායතනය විශ්ව විද්‍යාලය මගින් ශිෂ්‍යයත්ව පිරිනැමීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

මුස්ලිම් කොංග්‍රසය බස්නාහිරින් තනිව තරඟ කරයි
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය එළඹෙන පළාත් සභා මැතිවරණය සඳහා බස්නාහිර පළාත් සභාවෙන් තනිව තරඟවදින බව එම කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා පවසයි.

තෙල්වත්ත ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක්
අම්බලන්ගොඩ, තෙල්වත්ත ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක ඝාතනය කර තිබේ.

රාත්‍රී සමාජ ශාලාවක සේවය කළ ඉන්දීය කාන්තාවන් 5ක් දැලේ
නීති විරෝධී ලෙස මෙරට රැඳී සිටිමින් බොරැල්ල ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක සේවය කරමින් සිටි ඉන්දීය ජාතික කාන්තවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

AdaDerana English news feed on 1/14/2014

VIDEO: Missing albino turtle found?
The albino turtle that went missing from the Kosgoda turtle hatchery has allegedly been found with a similar turtle being discovered in a home in Ambalangoda. However, reports indicate that the weight of the turtle that has been found does not match the missing one. MORE..

Youth commits suicide by leaping off mini world’s end
A youth committed suicide by leaping off the mini world’s end in the Nawadagala area of Ududumbara, police stated. MORE..

Sri Lanka and Saudi Arabia sign labour pact
Saudi Arabia and Sri Lanka have signed a landmark labour pact in a renewed bid to regulate hiring of domestic workers from the island nation and to ensure protection to those who were already employed in the kingdom. MORE..

VIDEO: SLMC to contest Western PC polls separately
The Sri Lanka Muslim Congress is to contest the upcoming Western Provincial Council election separately under the symbol of the tree, Minister Rauff Hakeem stated.

Five Indian women working at a night club in Borella arrested
Five Indian women who were working at a night club in Borella while remaining in Sri Lanka illegally were arrested by the Borella police. MORE..

Fire breaks out in Wadduwa; police begin investigation
Police have begun investigations into a fire that broke out in a shop in the Wadduwa area early this morning (January 14), police stated. MORE..

SLC to stage charity dinner to raise money for school cricket in SL
Sri Lanka Cricket (SLC), together with its own committee in the UAE, has organised an official dinner to raise funds for infrastructure development of school cricket in rural areas in Sri Lanka, according to a press release issued in Dubai. MORE..

Prof. A.V. Suraweera passes away
Chancellor of Rajarata University and a former Deputy Minister, Prof. A.V. Suraweera has passed away, family sources stated.

lanka C news Sinhala news feed on 1/14/2014

අගමැති කුඩු කන්ටේනරයට ඝෘජුවම සම්බන්ධයි
කුඩුකාරයන්ගෙන්, එතනෝල්කාරයන්ගෙන්, කසිප්පුකාරයන්ගෙන් සහ කැසිනෝකාරයන්ගෙන් අද මේ රටේ පිරී ඇති බවත්

නෑයින්ගේ මස් නොකමු!
මිනිසා සහ සතුන් අතර ඇති බැඳීම බුදු රජාණන් වහන්සේ තරම් මනා ව පැහැදිලි කළ ශාස්තෘවරයෙක් මේ විශ්වයේ නැත. උන් වහන්සේ නොයෙක් බෝධිසත්ත්ව ආත්මවලදී පවා තම වර්ගයාට සහ මිනිසාට උදව් කළ අවස්ථා ජාතක පොත් වහන්සේ තුළ ද මනා ව පැහැදිලි කර ඇත.

ජෝන් ජනපති සමඟ සංචාරේ යාම නව දේශපාලන සංස්කෘතික සුබ ලකුණක්
එක්සත් ජාති පක්‍ෂ ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සහ විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා

lanka C news English news feed on 1/14/2014

It has been revealed that by meditation the gene order in the body could be changed
With the belief that there are good health results in meditation, a team of investigators have been able to prove that the gene order in the body could  be changed by meditation. A team of America, France and Spain has revealed that the gene order of a person who meditate with the normal mind can […]

The only way to make Tamils happy is the Tamil Eelam
In the Tai Pongal message of the leader of the M D M K party Vaiko, it is stated that “the only solution to make Tamils happy is an independent Eelam and on this day all Tamils should promise to reach that target”. Sri Lankan government not like any other nation has done harassments to […]

John’s tour with the President is a good sign of new tradition
The Minister of Petroleum Industries Anura Priyadarshana Yapa says that the Middle East tour of the UNP’s Gampaha district Parliamentarian John Amaratunga with H E President is a sign of a new political tradition which has gone beyond the boundaries of party politics. He further said that it is not a strange thing and he […]

If not for the People’s power, we are useless
The Minister of Minor Export Development Reginald Cooray says that they are useless if the People’s power is not there. He said this at a ceremony of opening of Minuwampitiya new Crematorium. “Total those who know anything do  politics.   The politicians are mostly do the foolish things. Today, we have a belly based politics.” “We […]

Rs 3000/- of income by plucking coconuts in three hours ..I will make sure that my child does the same job”
People in and around Colombo state that they pay Rs 125/- to pluck coconuts. This is the case especially in areas like Homagama and Padukka. Further the owners state that the price goes up depending on the height of the coconut tree. Last week a Principal of a school in Homagama has called a parents […]

The white turtle of Kosgoda has been found–the thief is a girl
The Police reports that the white turtle which was robbed from the Turtle conservation Institute has been found. It has been found at the owner’s niece’s house. Last December, the owner accused singer Amal Perera, as the robber of the white turtle.  

AdaDerana Sinhala news feed on 1/13/2014

අභියෝග ආවට සටන නතර කරන්නේ නෑ
කෙතරම් අභියෝග හා තර්ජන පැමිණිය ද දුම්වැටියට එරෙහි සටන අත්නොහරින බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

රතු පස්වල ජල ගැටලුව – ජනතාවගේ කැමැත්ත අකමැත්ත විමසනවා

රතුපස්වල ජල ගැටලුව සම්බන්ධයෙන් ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියන් ඇතුළු පරිසර සංවිධාන අතර විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්විණ.

ඉන්දීය ධීවරයින් 32ක් නිදහස් කරන්න
ඉකුත් වසරේ ‍ඔක්තෝබර් 17 වැනිදා අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 32ක් නිදහස් කරන ලෙසට ත්‍රීකුණාමල මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

AdaDerana English news feed on 1/13/2014

Sri Lanka link to Goa gold smuggling – report
Smuggling of gold into Goa appears to have a Sri Lanka connection, Goa Customs Commissioner V.P.C. Rao says adding that in recent times, non-resident Indians have been used to legally carry gold in small quantities. MORE..

Court orders release of 32 Indian fishermen
The Trincomalee Magistrate today ordered the release of 32 Indian fishermen and their 4 boats arrested on seas off Pulmodai on October 17, 2013. MORE..

VIDEO: Eight Buddhist monks among 24 identified in attack on prayer center
The police have identified 24 persons who were involved in yesterday’s (January 13) attack on a Christian place of worship in Hikkaduwa including eight Buddhist monks. MORE..

Sri Lanka releases 20 jailed Indian fishermen – Indian MEA
The Indian External Affairs Ministry today announced that India and Sri Lanka had begun the process of releasing fishermen trapped in Lankan jails. MEA spokesperson Syed Akbaruddin tweeted to say that 20 fishermen had been released today. MORE…

Sri Lanka rupee falls from high on importer dollar demand
The Sri Lankan rupee fell on Monday from its 2-1/2-month high hit in the previous session on importer dollar demand. However, investor sentiment was positive because of expected inflows from a $1 billion sovereign bond issue this week, dealers said. MORE…

Exams Dept. releases dates for A/L, O/L and Scholarship exams
The Advanced Level examinations for 2014 will be held from August 5 to 29 while the Ordinary Level examinations will be held from December 9 to 18, the Examinations Department stated. MORE..

Gas tank explodes at garage; one killed
One person was killed in an explosion that took place in a garage in Bandarawela, Police said. According to reports a gas tank had exploded at a garage killing one of its workers at 9.45am in North Kebillawala, Bandarawela. MORE…

Police wash hands off investigations on religion-based protests
All investigations concerning protests and demonstrations related to religion will be handed over to the Religious Affairs Ministry, the Police stated. MORE..

Train delays reported due to breakdown on the coastal line
Slight delays have been reported in trains coming to Colombo Fort on the coastal line due to a breakdown on the rail track between Bambalapitiya and Kollupitiya, the Department of Railways stated.